''අම්මා සුවෙන් කෝට්ටේ ගෙදර ඉන්නවා'' , අයිරාංගනීගේ පුත්‍රයා සමාජ මාධ්‍ය සටහන් ගැන කණගාටුවෙයි..
Monday, 08 September 2025 - 14:42 | Views - 214
 
ප්‍රවීණ රංගන ශිල්පිනි අයිරාංගනි සේරසිංහ අභාවප්‍රාප්ත වි ඇතැයි මේ වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත අසත්‍යක් බව ඇයගේ පුත්‍රයා වන රංජිත් සේරසිංහ පවසනවා.
 
හිරු ප්‍රවෘත්ති අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, තම මව කෝට්ටේ නිවසේ යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවයි.
 
වරින්වර සාමාජ මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය වෙන මෙවැනි ව්‍යාජ පුවත් ගැන දැඩි ලෙස කණස්සල්ලට පත්වන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
 
එමෙන්ම ශ්‍රේෂ්ත්‍රයේ කලාකරුවන් රැසක් ද දුරකථන ඇමතුම් ලබා දී ඇයගේ සුව දුක් විමසා සිටි බවත් ඔහු සඳහන් කළා.  
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top