'' මං දන්නවා ඔයා මට කියලා තියෙනවා මගෙ දෙයියො කාට හරි කරදරයක් වූණොත් මට ඒකට යන්න ඉඩ දෙන්න කියලා..'' ඇල්ල අනතුරේ ජීවිත බේරාගත් රණවිරුවාගේ පෙම්වතියගෙන් අමුතු සටහනක්.. (Photos)
Saturday, 06 September 2025 - 11:08 | Views - 2,630
ඇල්ල - වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් විපතට පත්වූ පුද්ගලයින් මුදා ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට ගොඩක් අය ඉදිරිපත් වුණා.

ඒ අතරේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 2 වැනි විශේෂ බලකායේ සාමාජිකයෙක් වුණු කෝප්‍රල් බණ්ඩාර, මේ අනතුර වෙද්දී රාජකාරී නිවාඩු ගිහින් හිටියේ.

යුද හමුදාවෙන් කැඳවීමක් නැතුවම, අනතුරට පත්වූවන් මුදාගන්න ඔහු මහ රෑ ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වෙන්නේ තමන් තුළ වුණු ඒ මානුෂීය ගුණාංගද ඉස්මතු කරමින්..

නමුත් ඔහු අනපේක්ෂිත විදිහට සිදුවුණු අනතුරකින් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා..

මේ ජීවිත බේරාගත් රණවිරුවාගේ පෙම්වතිය ඒ ගැන මුහුණු පොතට එක්කළ සටහනක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා... 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top