මෙන්න මේ කරදරේ ඔයාත් වැටුණොත් , මේ අංකයට කතා කරන්න..
Wednesday, 03 September 2025 - 16:00 | Views - 203
 
 
අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි වාර්තා කිරීම සඳහා නව වට්ස් ඇප් දුරකථන අංකයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභාව විසින් හඳුන්වා දී තිබෙනවා.
 
ඒ, අනුව අල්ලස් ඉල්ලීමක් හෝ අල්ලස් ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් 077 777 1954 යන දුරකතනය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම කොම්ෂන් සභාව සඳහන් කළා. 
Share This Article
Hiru Tv Blog
වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු...
Hiru Tv Blog
පුංචි තිරයෙන් වගේම සිනමාවෙනුත් අපේ ආදරය දිනාගත්ත සචිනි අයේන්ද්‍රා කියන්නේ...
Hiru Tv Blog
විනූ පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ, ජනප්‍රිය චරිතයක්. පසුගිය දවසක රංගන...
Hiru Tv Blog
ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයකින්ම තමන්ටම අනන්‍ය වූ සුන්දරත්වයකින් සහ දක්ෂතාවයකින්...
Hiru Tv Blog
අද වන විට මුළු මහත් ලෝකයම ක්‍රියාත්මක වන්නේ Wi‑Fi තාක්ෂණය මත වුවත්, අප එදිනෙදා...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රිය ‘Rockstar Games’ සමාගමේ දැවැන්තම ක්‍රීඩා මාලාවේ නවතම සංස්කරණය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනයත් සමඟ මතක සහ ගබඩා චිප් (Memory and Storage Chips)...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top