වෙන්නප්පුව වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට..
Sunday, 31 August 2025 - 11:45 | Views - 121
 
වෙන්නප්පුව, වැව පාරේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
පොලිසියට ගොස් ආපසු එමින් සිටි පුද්ගලයෙකුට මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
 
මොහු තවත් අයෙකු සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඔවුන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී වෙඩි තබා ඇති බවයි පොලිසිය පවසන්නේ.
 
මරණකරු සමග සිටි අනෙක් පුද්ගලයා පලා ගොස් ඇති බවද සඳහන්. 
Share This Article
Hiru Tv Blog
වසරකට අධික කාලයකට පසුව මෙරටින් සරම්ප රෝගීන්...
Hiru Tv Blog
ලොව පුරා සතුන් අතර වේගයෙන් පැතිර යන කුරුළු...
Hiru Tv Blog
වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ නව පෙරළියක්...
Hiru Tv Blog
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ අපිට...
Hiru Tv Blog
ඉන්දියානු සිනමාවේ "වීනස් දේවතාවිය" ලෙස හැඳින්වුණු, රංගන ප්‍රාතිහාර්යයක්වූ...
Hiru Tv Blog
කවුරුත් කතා වෙන ඒ දෙන්නාගේ අලුත්ම තොරතුරු දැනගන්න කවුද ඉතින් අකමැති..    ගොඩක්...
Hiru Tv Blog
කලාකාරියක් යනු හුදෙක් මුදලට පමණක් සීමාවූවෙකු නොවන බව ප්‍රායෝගිකව ඔප්පුකර...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....
Hiru Tv Blog
අනාගතයේ දවසක අපේ නිවෙස් හා මහා මාර්ග ආලෝකමත් කිරීමට විදුලිය අවශ්‍ය නොවනු ඇතැයි...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top