ඉන්ධන මිල සංශෝධනය අද..
Sunday, 31 August 2025 - 10:48 | Views - 561
 
සැප්තැම්බර් මාසය සදහා නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.
 
අගෝස්තු මාසය සදහා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කෙරුණේ නැහැ.
 
ඒ අනුව, ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 289 කටත්, සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 325 කටත්, ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 305 කටත්, ඔක්ටේන් 95 පෙට්්‍රල් ලිටරයක් රුපියල් 341 කටත් සහ ලංකා භූමිතෙල් ලිටරයක් රුපියල් 185 ක මිලකටත් මේ වන විට අලෙවි වනවා.
 
Share This Article
Hiru Tv Blog
ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.ඒ විතරක් නෙවෙයි නර්ථනයටත් ඇය උපන් හපන්කම්...
Hiru Tv Blog
රොන් සොයා ටෙලිනාට්‍යයයෙන් මේ දිනවල ප්‍රේක්ෂකයො අතරට එන නවක නිළියක් විදිහට...
Hiru Tv Blog
ලංකාවේ එළිමහන් ප්‍රසංග වේදිකාව, නැත්නම් සංගීත සංදර්ශන ගැන කතා කරද්දී අපිට කොහොත්ම...
Hiru Tv Blog
ෆේස්බුක් පරිශීලකයින්ට තොරතුරු සෙවීම, අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ එකිනෙකා...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top