වාහන තුනක් එකිනෙක ගැටෙයි.. ජීවිත දෙකක් බිළිගත් තවත් බිහිසුණු අනතුරක් ගැන ඇසෙන කතාව මෙන්න..
Friday, 29 August 2025 - 17:08 | Views - 57
මාරක අනතුරු නිසා ඇසෙන සෝචනීය කතා තවත් නිමක් නෑ.. අද උදෑසනත් මේ ඇසුණේ අන්න ඒ වගේ කතාවක්.. 


යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේ පරන්තන් මංසන්ධිය ආසන්නයේදී අද අලුයම අනතුරක් සිදුවුණා.. ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වූ බවයි වාර්තා වෙන්නේ..

යාපනය සිට නුවර බලා ධාවනය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක්, ටිපර් රථයක් හා යතුරුපැදියක් එකිනෙකට ගැටීමෙන් අනතුර සිදුවූ බවයි කිලිනොච්චිය පොලීසිය සඳහන් කළේ..

මෙම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙකු අදාළ ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනෙක් පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.. 
 
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top