"හෙට මාව දාලා යනවද නෝනා එතකොට" කොහොම නම් දරාගන්නද ඇගේ ඒ වියෝව.. නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් බෙත්මි ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..
Thursday, 28 August 2025 - 16:47 | Views - 114
ඇය සියල්ලන්ගේම දෙනෙත් කඳුළින් නහවා මෙලොවින් සදහටම සමුගෙන ගියේ මීට දින කිහිපයකට පෙරයි..


බෙත්මි මිතාරා, ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ඉගෙනුම ලැබූ ඇගේ මේ වියෝව ගැන සමාජමාධ්‍යයේ බොහෝදෙනා කතාබහ වුණා..

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ නොසිතූ මොහොතක සිදුවූ මේ වියෝව නිසා, ඇයට ආදරය කරන හිතවතුන් බොහෝ දෙනෙක් කල් ගෙවන්නේ සිදුවූ කිසිවක් සිතාගන්නට බැරුවයි..

බෙත්මිගේ මව්පියන් වගේම ඇගේ පෙම්වතාත් ඒ අතර වනවා.. සංවේගයට පත් ඇගේ පෙම්වතා ඒ මොහොතේදී පළකර තිබූ සටහන කාගේත් නෙතට කඳුළක් ගෙන ආවා..  "හෙට මාව දාලා යනවද නෝනා එතකොට' ඔහු සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණේ මෙලෙසයි.. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top