කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, බැකෝ සමන් ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙක් ගැන ඇසුණු ඒ ආරංචිය මෙන්න..
අද අසන්නට ලැබුණු ඒ විශේෂ ආරංචිය ගැනයි මේ කතාව..
"කෙහෙල්බද්දර පද්මේ", "කමාන්ඩෝ සාලින්ත", "බැකෝ සමන්" සහ "නිලංග" ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් යැයි කියන කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..
ඒ ඉන්දුනීසියාවේදීයි.. ශ්රී ලංකා පොලිසියේ කණ්ඩායමක් විසින් මෙලෙස මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ..