හිටපු ජනපති රනිල්ව වෛද්‍ය නිර්දේශ මත කොළඹ ජාතික රෝහලට මාරු කෙරේ.. (Video)
Saturday, 23 August 2025 - 15:49 | Views - 152
දැනට රක්ෂිත බන්ධනාගාරගතව, බන්ධනාගාර රෝහලේ සිටින හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජාතික රෝහලට මාරු කිරීමට තීරණය කර තිබෙනවා.
 
බන්ධනාගාර රෝහලේ වෛද්‍ය කණ්ඩායම සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම තීරණය ගෙන ඇත්තේ, රනිල් වික්‍රමසිංහ අවශ්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය යොමු කිරීමෙන් අනතුරුව බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
 
මේ අනුව, රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහලෙන් ජාතික රෝහලට මාරු කිරීමට කටයුතු කර තිබෙනවා.  
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top