රැස්ව සිටි ජනතාවගේ දැඩි විරෝධතාවය මැද හිටපු ජනපති රනිල් වික්රමසිංහ ඊයේ බන්ධනාගාර බස් රථයකින් රැගෙන ගිය හැටි.. (Video)
Saturday, 23 August 2025 - 8:58 | Views - 109
ඊයේ(22) දිනයේදී, හිටපු ජනපති රනිල් වික්රමසිංහ අගෝස්තු 26 වන දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරුණා.
අධිකරණ තීන්දුවෙන් පසු එම පරිශ්රය අසල ඇති වුණේ ඉතාමත් කලහකාරී තත්ත්වයක්.
ඉන් පසු බන්ධනාගාර බස් රථයකින් හිටපු ජනපති රනිල් වික්රමසිංහ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.
Share This Article