ඩොලරය වෙනස් වෙයි , රුපියල යට යයි..
Wednesday, 13 August 2025 - 15:15 | Views - 226
අඟහරුවාදා දිනයට සාපේක්ෂව අද (අගෝස්තු 13) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව , අද ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 297.55 සිට රු. 297.75 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය රු. 304.05 සිට රු. 304.25 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article