මගේ රටට දළදා හිමි සරණයි..!! සිය දහසින් සාධුකාර මැද අවසන් මහ රන්දෝලි පෙරහර...
Friday, 08 August 2025 - 22:52 | Views - 135
ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය ආරම්භ කර තිබෙනවා.

අති විශාල ජනතාවක් අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා මහනුවරට පැමිණ ඇති අතර, ඒ ඔවුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

මේ අතර පෙරහර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකද එක්ව සිටිනවා.

අද පස්වරු 6.51කට යෙදුණු සුබ මොහොතින් අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය ආරම්භ කෙරුණා.

විචිත්‍රවත් සංස්කෘතිකාංග රැසකින් මෙවර පෙරහර සමන්විත අතර පෙරහර නැරඹීම සඳහා අති විශාල ජනකායක් එක්ව සිටිනවා.

අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ අවස්ථාව කතරගම වාසනා හස්තියාට හිමි වුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top