රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම අයට මේ නිවාඩු දෙන්නම ඕනේ.. නැත්නම් වැඩ වරදින්නයි යන්නේ..
දරු ප්‍රසූතියකට මුහුණ දෙන සේවක මවකට නීතියෙන් හිමි ප්‍රසූත නිවාඩු ලබා නොදෙන සේවා යෝජකයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබෙනවා.
ඒ බව කම්කරු දෙපාර්තමේන්තුවේ කාන්තා හා ළමා කටයුතු අංශයේ කම්කරු නිලධාරී යූ.ටී.ඩබ්ලිව්. රත්නායක විසින් සඳහන් කර ඇත්තේ,
ලෝක මවුකිරි දීමේ සතිය (අගෝස්තු 01-07 දින දක්වා) නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්..