ඔහු ඒ හෝටල් කාමරයට ගියේ චිත්‍රපටයක රූ ගතකිරීම් සඳහා ලු.. අනපේක්ෂිත මොහොතක රංගන ශිල්පියෙක් හෝටල් කාමරයේදීම මිය යයි..
Saturday, 02 August 2025 - 18:02 | Views - 155
ජනප්‍රිය ඉන්දීය නළුවෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගනී...

මේ කියන්න යන්නේ තවත් අබිරහසක් එක්කළ කතාවක්ද..?

එහෙම නැත්නම් සංවේගයක් එක්කළ කතාවක්ද..? කොහොම වුණත් සියල්ලන්ටම ප්‍රශ්නාර්ථයක් එක්කරමින් දැන් ඔහු ජීවිතයෙන් සමුගෙන ගිහින්.. ජනප්‍රිය මලයාලම් නළුවෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගනී.. ඉන්දීය ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ සිරුර හෝටල් කාමරයකින් සොයාගෙන තිබෙනවා..

නවාස් නම් 51 හැවිරිදි මලයාලම් රංගන ශිල්පියා චිත්‍රපට රූගත කිරීමක් සඳහා නවාතැන් ගෙන සිටි හෝටලයේ කාමරයක මියගොස් සිටියදී සොයාගත් බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ... ඔහුගේ සිරුර සොයාගත් විගස රෝහලකට ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරු ඒවන විටත් ඔහු මිය ගොස් ඇතිබව තහවුරු කර තිබෙනවා..

ඔහුට හෘදයාබාධයක් ඇති වන්නට ඇති බවටයි ඉන්දීය පොලිසිය සැක පළ කරන්නේ..

කෙසේනමුත් රංගන ශිල්පියාගේ මරණයට හේතුව සම්බන්ධව මෙතෙක් නිල වශයෙන් ඉන්දීය සෞඛ්‍ය අංශ ප්‍රකාශයක් සිදුකර නැහැ...
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top