රංගන දිවියේ තවත් කඩඉමක්.. ෂාරුක්ට සහ රාණිට විශේෂ සම්මානයක්..
Saturday, 02 August 2025 - 17:57 | Views - 143
ඔවුන් ලොවක ආදරයට පාත්‍ර වුණු චරිත ද්විත්වයක්..

ඔවුන් ගැන මේ ඇසෙන අලුත්ම ආරංචිය මොකක්ද..?

2023 වසර සඳහා වූ 71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙල ප්‍රකාශයට පත් කර තිබෙනවා..

ඒ අනුව, හොඳම නළුවාට හිමි සම්මානය ෂාරුක් ඛාන් දිනාගැනීමට සමත් වුණා..

ෂාරුක් ඛාන්ගේ වසර 35ක සිනමා ජීවිතයේ දී ලද පළමු ජාතික සම්මානය මෙයවන අතර, ක්‍රියාදාම චිත්‍රපටයක්වන "Jawan" හි රංගනය වෙනුවෙනුයි ඔහු මෙම සම්මානය දිනාගැනීමට සමත් වුණේ..

එහිදී හොඳම නිළියට හිමි සම්මානය රාණි මුකර්ජි දිනාගැනීමට සමත්වුණා..

"Mrs Chatterjee vs Norway" චිත්‍රපටයේ රංගනය වෙනුවෙනුයි ඇය හොඳම නිළිය සම්මානය දිනාගෙන ඇත්තේ..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top