ලොවක් කතා කළ තවත් විවාහයක්.. අපූරු සහෝදර බැඳීම මැද ලුපිටා, කාමන්ගේ විවාහයට කැමැත්ත ලබාදෙයි...
Wednesday, 30 July 2025 - 17:09 | Views - 127
මේ තවත් එක් විශේෂ වගේම අපූරු පුවතක්.. මේ කතාව ඇසෙන්නේ මෙක්සිකෝවෙන්.. 

මෙක්සිකානු ජාතික, එකට බද්ධ නිවුන් සහෝදරියක් වන කාමන් ඇන්ඩ්‍රේඩ් (Carmen Andrade)  ඇගේ පෙම්වතා සමඟ විවාහ වී තිබෙනවා...

මේ විවාහයේ විශේෂත්වය වන්නේ කාමන් ඇන්ඩ්‍රේඩ් සහ ලුපිටා ඇන්ඩ්‍රේඩ් ඒකාබද්ධ නිවුන් දරුවන්වීමයි.. කොහොම වුණත් විදෙස් මාධ්‍ය පවසන්නේ, ලුපිටා මෙම විවාහයට කැමැත්ත දී අති බවයි..

එසේම ලුපිටා ලිංගික හෝ ආදර සබඳතා වලට කැමැත්තක් නොදක්වන කෙනෙක් වීම සහ ඔවුන් දෙදෙනාටම ඇත්තේ එකම ප්‍රජනක පද්ධතියක් වීමයි...

මොවුන් තවමත් 25 හැවිරිදි වියේ පසුවෙන අතර, මීට කලකට ඉහතදී ඔවුන්ගේ සම්බන්ධය ඇරඹී තිබෙනවා.. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top