"ඇයි රත්තරනේ ඔයා මාවයි දරු පැටව් දෙන්නාවයි දාලා ගියේ.." නික්ම ගිය ඇය වෙනුවෙන් ඔහුගෙන් සංවේදී සටහනක්..
Wednesday, 30 July 2025 - 17:08 | Views - 156
 ඇගේ ඒ නික්මයාම ගැන ඊයේ බොහෝ සංවේදී සටහන් පළවුණා..

ඒ ඇගේ වියෝව කිසිවෙකුට දරාගන්න නොහැකි නිසා කිව්වොත් හරි..

සීදුව brave සංගීත කණ්ඩායමේ නායක ඩිලාන් සිල්වාගේ ආදරණීය බිරිඳ සමුගත් ඒ පුවත මේ වනවිටත් බොහෝ දෙනෙක් සංවේගයට පත් කළ කරුණක් වෙලා..

ඇගේ අවසන් කටයුතු අනිද්දා ජා ඇල, ඒකල නිවසේදී සිදුකරනවා...

හදිසි හෘදයාබාධයකින් ඇය ඊයේ මියගියා.. ඉතින් මේ වියෝව ගැන බොහෝ දෙනා කතා කලත්, අවසානයේ ඔහු තම බිරිඳ වෙනුවෙන් මෙන්න මේ විදිහේ සටහනක් පළ කර තිබුණා..
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top