රුසියාවට අඩි 13ක් උස සුනාමි රළක්... ජපානයටත් අනතුරු ඇඟවීම්..
Wednesday, 30 July 2025 - 17:04 | Views - 156
මේ කියන්න යන්නේ ලෝකයේම අවධානය දිනාගත් තවත් එක් සිද්ධියක් ගැන ඇසෙන කතාවක්.. 

රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් 8.7ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වීමත් සමග මීටර් 4ක් (අඩි 13)ක් උස සුනාමියක් ඇතිව තිබෙනවා..

ඒ හේතුවෙන් ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති අතර, එම ප්‍රදේශයේ සහ ජපානයේ නැගෙනහිර වෙරළ තීරයේ බොහෝ ප්‍රදේශවල ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ..

එය මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූමිකම්පාවලින් එකක්..
Share This Article
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
අපේ ශරීරයේ රුධිරය පිරිසිදු කරන ප්‍රධාන...
Hiru Tv Blog
2026 වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්තවීම...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
ලෝක ප්‍රකට ගායිකා Taylor Swift තම අනන්‍යතාවය සුරැකීම වෙනුවෙන් අතිශය තීරණාත්මක නීතිමය...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...
Hiru Tv Blog
තාක්ෂණයේ අග්‍රගන්‍ය ඵල නෙළාගන්නා චීනය, මෙවර මුළු මහත් මිනිස් සංහතියටම අභියෝග...
Hiru Tv Blog
අපි පුංචි කාලේ ඉඳන්ම ඉගෙන ගත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 9ක් තියෙනවා කියලනේ....

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top