සහභාගී වුණානම් අනිවාර්යයෙන් දිනනවා... ඔහුට අහිමි වුණු ඒ අවස්ථාවත් හිමි වුණා නම්.., කාය වර්ධන ජීවිතය කරගත් හර්ෂ් ලැබූ ජයග්‍රහණයකින් පසු කියූ ඒ කතාව මෙන්න..
Tuesday, 29 July 2025 - 15:44 | Views - 196
ඔහු කායවර්ධනය ගැන කතා කරන්නේ ගොඩක් ආසාවෙන්..

ඔහුගේ ජීවිතයේ තියන ලොකුම ඇබ්බැහිය තමයි කායවර්ධනය කියන්නේ..

මේ කතාව මොකක් ගැනද..? ක්‍රීඩාවක් තමන්ගේ ජීවිතයේම කොටසක් කරගත්ත මේ පුද්ගලයා නමින් හර්ෂ් ඩී. පීරිස්.. 

ඔහු ගැන බොහෝ දෙනා කතා වෙන්නේ මෑතකදී තායිවානයේ පැවති තවත් එක් තරගයක් නිසායි..

IFBB ප්‍රෝ ලීග් කායවර්ධන ශූරතා තරගාවලියේදී හර්ෂ් ජයග්‍රහණ රැසක් තමන් සතු කරගන්නට සමත් වුණා..

දින තුනක් පුරා තායිවාන්, තායිපේ හිදී පැවති මෙම තරගයට රටවල් 25ක් නියෝජනය කරමින් තරගකරුවන් 1300ක් පමණ සහභාගීවී තිබුණා.. 

කොහොම වුණත් මේ ජයග්‍රහණයත් එක්කම තවත් වෙනස් කතා ගොන්නක් ඔහු අපට කිව්වා..

මේ ක්‍රීඩාව තමන්ගේ ජීවිතයේම කොටසක් වුණත්, සමහර අවස්ථා ඔහුට මග හැරෙනවා.. හර්ෂ් ඩී. පීරිස්, අද කවුරුත් කතා වෙන මේ කායවර්ධන ශූරයා තමගේ ගමන් මග ගැනත්, මේ ලැබූ ජයග්‍රහණ ගැනත් හිරු අපට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.. 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top