ජූලි මාසයට අදාළ දීමනා ලැබෙන දවස මෙන්න..
ඔබත් හෙට ලැබෙන මේ ප්‍රතිලාභය ගැන දැනුවත්ද..?
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන තවත් එක කතාවක්..
මේ මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම්වලට හෙට බැර කෙරෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා..
ඒ අනුව රු 3,003,840,000ක මුදලක් ප්‍රතිලාභීන් 600,768ක් අතරේ බෙදාහැරීමට නියමිතයි..
අදාළ ප්‍රතිලාභීන්ට හෙට දින සිට තමාට හිමි මුදල අස්වැසුම ප්‍රතිලාභී ගිණුමෙන් ලබාගත හැකියි..