මේ PDF එක ඔයාටත් ලැබුණා වෙන්න පුළුවන්.. රැවටෙන්න එපා දැනුවත් වෙන්න..
Friday, 25 July 2025 - 16:29 | Views - 311
ඇතැම් අවස්ථාවලදී මෙවැනි ව්‍යාජ පුවත් සමාජයේ විශාල කතාබහක් නිර්මාණය කිරීමට සමත් වෙනවා..

මේ කියන්නේ අන්න එවැනිම තවත් කතාවක් ගැනයි.. 

වැඩබලන පොලිස්පතිතුමාගේ නම සඳහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද PDF ගොනුවක් විද්‍යුත් තැපැල් හා whatsapp මගින් මේ දිනවල සංසරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දන්වා තිබෙනවා..

මෙම ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩය

[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]
[email protected]
යන විද්‍යුත් තැපැල් ලිපිනයන් මගින් යොමු කර තිබෙනවා..

කෙසේනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජනතාවට දැනුම් දී ඇත්තේ, මෙවැනි විද්‍යුත් ලිපිනයන් මඟින් යොමු කරන පණිවිඩ කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය විසින් හෝ වැඩබලන පොලිස්පතිතුමා විසින් යොමු කරන ලද පණිවිඩ නොවන බවත්, මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top