මේක ඇගේ ආසාවක්ද..? කෙනඩි ඔපෙරා රඟ­හ­ලේ නම වෙනස් වෙන ලකුණු..
Friday, 25 July 2025 - 16:26 | Views - 295
මේ කියන කතාව නම් ටිකක් සංකීර්ණ කතාවක්.. ඇත්තටම ඇගේ නම මේ රඟහලට යොදාගනීවිද..? 

අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ජෝන් එෆ් කෙනඩි අනු­ස්ම­රණ ඔපෙරා රඟ­හල ට්‍රම්ප් ආර්යාව මෙල­නි­යාගේ නමින් නම් කිරී­මට රෙප­බ්ලි­කන් මන්ත්‍රී කණ්ඩා­යම ඉදි­රි­පත් කර තිබුණා.. නමුත් මේ යෝජ­නා­වට කෙන­ඩිගේ මුනු­බු­රකු වන ජැක් ෂ්ලොස්බර්ග් දැඩි විරෝ­ධය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වෙනවා..

පසු­ගි­යදා කොන්ග්‍ර­ස­යේදී වාර්ෂික ආය­ත­නික විය­දම් පනත් කෙටු­ම්පත සංශෝ­ධ­නය කිරී­මට අනු­මැ­තිය ලබා­දී­මෙන් පසු රෙප­බ්ලි­කන් මන්ත්‍රී කණ්ඩා­යම එම යෝජ­නාව ඉදි­රි­පත් කර ඇති අතර, ජන­පති ආර්යා­වට ගෞරව කිරී­මක් ලෙස එම රඟ­හල මෙලි­නියා ට්‍රම්ප් ඔපෙරා රඟ­හල ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය පවසන්නේ..

ඉන්ස්ට­ර්ග්‍රෑම් සමාජ මාධ්‍ය­ජා­ලයේ සට­හ­නක් තබ­මින් කෙනඩි මුනු­බුරා ප්‍රකාශ කර ඇත්තේ කලාව විසින් අමෙ­රි­කාව ශ්‍රේෂ්ඨ රටක් බවට පත් කළ බව­ටත්, සිවිල් අයි­ති­වා­සි­කම් සහ ලොව පුරා ඒකා­ධි­පති පාල­ක­යන්ට එරෙ­හිව කලාව භාවිත කළ හැකි බව­ටත් ජෝන් එෆ් කෙනඩි දැඩිව විශ්වාස කළ බවයි..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top