රිදී මිල වාර්තාගත ලෙස ඉහළට..
Thursday, 24 July 2025 - 11:19 | Views - 335
 
ලෝක වෙළෙඳපොළේ රිදී අවුන්සියක මිල ඩොලර් 39.40ක් බවට විදෙස් මාධ්‍ය පවසනවා.
 
මේ අතර 2025 වසරේදී රිදී මිල 36%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.
 
ඒ අනූව අද දිනයේ පමණක් 0.3%කින් ඉහළගොස් තිබෙන් බවයි වාර්තා වන්නේ.
 
නවතම වාර්තා පවසන අයුරින් මෙම වසර තුළ රිදී අවුන්සයක මිල ඩොලර් 42 දක්වා ඉහළ යා හැකි බවද සඳහන්.
 
අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් බහුල ලෙස නැඹුරුව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
 
ඒ හේතුවෙන් මෙසේ රිදී මිල ඉහළ යාම සිදුව තිබෙන බවයි සඳහන්.
 
කෙසේ වෙතත් මෙම වසරේ රත්‍රන් මිල ඉහළගොස් ඇත්තේ 31%කින් පමණක් බවයි වාර්තා වන්නේ.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top