"ඔයා අද ජිවත් වුණා නම් මේ ලෝකේ කෙලවරටම ගිහින් හරි මාව සුව කරලා ඉවරයි..." මැණික්ගෙන් සංවේදී සටහනක්..
Saturday, 19 July 2025 - 15:54 | Views - 224
අදටත් ඔහුගේ නික්මයාම ගැන ඇය ඉන්නේ දුකෙන්.. මේ කියන්න යන්නේ මැණික්ගේ මුහුණුපොතේ පළවුණු තවත් එක් සටහනක්..

මේ වෙනසකොට ක්ලබ් වසන්තගේ දරුවන් ගැන සමාජ මාධ්‍ය තුළ මොන තරම් දේ කතා වුණත්, ඇය ඉන්නේ හුදකලා වෙලා කියන එක හැමෝම මේ වෙද්දී දන්නා දෙයක්.. මෙන්න බලන්නකෝ තවමත් රෝගී තත්වයේ ඉන්න ඇය අද මුහුණු පොතට එක්කළ ඒ සංවේදී සටහන..

"ඔයා අද ජිවත් වුනා නම් මේ ලෝකේ කෙලවරටම ගිහින් හරි මාව සුව කරලා ඉවරයි...

විශ්වයේ ඉන්න ව්ශ්මජනකම වෛද්‍යවරයාම හොයයි.. ඔයාගේන් ලැබුන ගෞවරනිය ආදරය වගේමයි ඔයාගේ මිනිසත්බව,
ඒක නිම කරන්න අකුරු මදි.
ඔයාගෙන් මතුවට ඔයා වන් කෙනෙක් නැ..
ඉර හද වගේ සත්‍යක්..
ඔයට නිවනේ දොරටු වැඩි ඇතක නොවේවා...
මගෙ පන තියෙන තුරු හැකි උපරිමෙන් පින් දහම් අනුමෝදන් කරන්නම්..
කෙලෙහි ගුණ දක්වනවා කියන්නේ ඒකටයි..."

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top