මේ දවස්වල හැමෝම හොයන රතු ඉරි සීන් එක ගැන දැනගන්න..
Thursday, 17 July 2025 - 9:51 | Views - 357
මේ දවස් වල Social Media ඇතුලේ හැම තැනම මේ වගේ ඔලුවට උඩින් Red lines තොගයක් දකින්න ලැබෙන Photos හැමෝම දකින්න පුළුවන්.
 
ඇත්තටම මොකද්ද මේක?
 
මේ 'S Line' කියන Psychological Drama/Thriller කාණ්ඩයන්ට අයත් අලුත්ම කොරියන් සීරීස් එක.
 
නිකුත් වුණේ පසුගිය ජුලි 11 වනදා. ඔක්කොම එපිසෝඩ්ස් 6ක් තියෙනවලු.
 
සීරීස් එකේ එපිසෝඩ්ස් 2ක් නිකුත් වෙලා අවසන්.
 
මේ සීරීස් එකෙ තියනවා අමුතු කණ්ණාඩි 2ක්. ඒක දාගත්තම අපිට ඒ හරහා බලාගන්න පුලුවන් ඉදිරියෙන් දකින හැම කෙනෙක්ගෙම Sexual Relationships ගාණ Red lines වලින්.
 
ඒ කියන්නේ කී දෙනෙක් එක්ක S _ X කරලා තියනවද කියලා.
 
මේක අපි social medias වල meme එකක් විදිහට දැක්කට සීරීස් එක ඇතුලෙදි ඒක එහෙම නෙවෙයි කියලා ඔයාලට සීරීස් එක බැලුවම තේරෙයි.
 
සීරීස් එකේ 3 වෙනි සහ 4 වෙනි එපිසෝඩ්ස් දෙක ජුලි 18ත්, අන්තිම එපිසෝඩ්ස් 2 ජුලි 25 වෙනිදටත් නිකුත් වෙනවා.
 
ඉතින් අන්න ඒ ටීවී සීරීස් එකෙන් අපු ස්ටෝරිය තමා අද වෙනකොට මීම් හදලා ශෙයාර් වෙන්නේ සැරටම.
 
හැබැයි මතක තියා ගන්න ඔබේ වැරදි තීරණ නිසා බොහෝ දෙනෙකු මේකෙන් අපහසුතාවයට පත් විය හැකියි.
 
ඒ ගැන ශ්‍රී ලංකා පොලිසියත් සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top