ශ්‍රී ලංකා රුපියල ගැන මෙන්න විශේෂ ආරංචියක්..
Saturday, 05 July 2025 - 14:32 | Views - 228
මේ කියන්න යන්නේ රුපියල ගැන ඇසෙන තවත් එක් විශේෂ ආරංචියක්..

ගෙවුණු මාස 6 තුළ රුපියලේ සිදුවුණු මේ පෙරළිය මොකක්ද..? 

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය මාස 06 තුළ රුපියල සියයට 2.5කින් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා..

මැයි මාසයේදී ඩොලර් මිලියන 164.1ක් වූ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම ජුනි මාසයේදී ඩොලර් මිලියන 169.5ක් ලෙස දැක්වුණා..

දළ නිල සංචිත ප්‍රමාණය පසුගිය මැයි මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,286ක් ලෙස ඇස්තමේන්තුගත කර තිබුණා..

මැයි මාසය අවසන් වන විට අපනයන ආදායම සියයට 5.6කින් එනම් ඩොලර් මිලියන 5350ක් දක්වා ඉහළ ගොස් තිබූ බවයි මහ බැංකුව සඳහන් කළේ..

වැඩිම අපනයනයන ආදායමක් උපයා තිබුණේ දුම්කොළ සහ පොල් ආශ්‍රිත නිෂ්පාදනවලින්..

එම ප්‍රමාණය සියයට 25.3ක්..
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top