ගෙදර තියන මදුරු ප්‍රශ්නයට විසඳුමක් දෙන්න.. ඔබේම මුළුතැන්ගෙයින් මෙන්න සරල විසඳුමක්..
Saturday, 05 July 2025 - 14:28 | Views - 206
මේ දවස්වල මදුරුවන්ගෙන් බෝවන රෝග නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙලා..

මේ කියන්න යන්නේ මදුරුවන්ගෙන් බේරෙන්න ඔබට නිවසේදීම හදාගන්න පුළුවන් තවත් එක සරල විසඳුමක් ගැනයි..

මේකට අවශ්‍ය වෙන්නේ ඔබේ මුළුතැන්ගෙයි තියන පොඩි පොඩි අමුද්‍රව්‍ය කිහිපයක් විතරයි..

කරාබුනැටි මේස හැන්දක්, සුදු විනාකිරි ½ ලීටර, ඉසිය හැකි බෝතලයක්..

මේ අමුද්‍රව්‍ය තුනෙන් මේ දියරවර්ගය සාදා ගන්නේ මෙන්න මෙහෙමයි..

1. බෝතලය තුළ කරාබුනැටි දමන්න.
2. එයට සුදු විනාකිරි එකතු කරන්න.
3. බෝතලය හොඳින් වසා, තදින් සොලවන්න.

භාවිතය කිරීමට සුදුසු වේලාවන්..
රාත්‍රී නින්දට පෙර නිවසේ,
කාමර කෙළවර.
ජනෙල්/දොරවල් වටා.
අඳුරු/තෙත් තැන්වලට ඉසින්න.

ගොඩක් දෙනෙක් මෙහෙම දියරයක් සාදා ගන්නකොට හිතන දෙයක් තමයි මේක ගෙදර භාවිත කරන්න, කුඩා දරුවන්ට ගුණදායකද කියන එක.. මෙය 100% සොබාවික නිසා දරුවන්ට සහ සුරතල් සතුන්ට කිසිඳු අතුරු ආබාධයක් ඇති වෙන්නේ නැහැ.. ඒ වගේම මෙය පරිසර හිතකාමියි..

කරාබුනැටි තුළ තියෙන eugenol නමැති තෙල් මදුරුවන්ට විශ සහිතයි.. ඒ වගේම සුදු විනාකිරි ආම්ලිකයි... ඒ ගඳට කෘමීන් එන්නෙත් නැහැ... ඉතින් ඔබත් මේ ක්‍රමවේදය අත්හදා බලන්න..

අන්තර්ජාලය ඇසුරෙන්.
Share This Article
Hiru Tv Blog
කොකෝවා , ලෝකයේ පැරණිතම ඖෂධීය ආහාරයක් බව...
Hiru Tv Blog
  නිදිකුම්බා පොළවට සමාන්තරව වර්ධනය වන...
Hiru Tv Blog
මදුරුවන් මගින් ව්‍යාප්ත වන චිකුන්ගුන්යා...
Hiru Tv Blog
බිංකොහොඹ සෙ.මි 15 පමණ උසට වර්ධනය වන කුඩා...
Hiru Tv Blog
වද මීටර් 3 පමණ උසට වැඩෙන පඳුරක් හෝ කුඩා ශාකයකි....
Hiru Tv Blog
අද කාලේ සමාජ මාධ්‍ය ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි, දකින දකින තැන ජනප්‍රියම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ජාලාවල විශේෂයෙන්ම ටික්ටොක් හරහා ලංකාවම හඳුනන සුපිරි තරුවක් තමයි...
Hiru Tv Blog
ඇත්තටම ඇයගේ ලස්සන නම් කියාගන්න බැරි තරම්.. රශිප්‍රභා සංදීපනී, ලංකාවේ කවුරුත්...
Hiru Tv Blog
අද(16) රාත්‍රී කාලයේ සහ හෙට අලු‍යම් කාලයේදී වසරේ විශාලම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය...
Hiru Tv Blog
  ඉන්දීය සිනමා නිළි දීපිකා පදුකෝන් (Deepika Padukone), රටවල් ගණනාවක් සඳහා Meta AI හි නව හඬ බවට...
Hiru Tv Blog
ඉතාලියේ සුඛෝපබෝගී ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදක ෆෙරාරි (RACE.MI) සිය දැඩි අපේක්ෂාවෙන්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top