මතකයේ රැඳෙන රංගනයක් ඉතුරු කරමින් සදහටම දෑස් පියාගත් ඔහු ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..
Saturday, 05 July 2025 - 14:26 | Views - 110
සමහර කලාකරුවන්ගේ මතක ප්‍රේක්ෂක හදවත් තුළ සදාතනිකයි..

ඔහුත් අන්න ඒ වගේ සදාතනික මතක ඉතුරු කරමින් නික්ම ගිය තරුවක්.. 

ඔහුගේ රංගනය තවත් වසර ගණනාවක් යනතුරුම ප්‍රේක්ෂක හදවත්වල රැඳී තියේවි.. මේ කියන්න යන්නේ ඔහු ගැන ඇසෙන තවත් එක් සංවේදී කතාවක්..

හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ලෙස රසික හදවත් දිනා සිටි රංගන ශිල්පී Michael Madsen ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 67ක්..

ඊයේ උදෑසන කැලිෆෝනියාවේ මැලිබු හි ඔහුගේ නිවසේදී මැඩ්සන්ගේ නිසල සිරුර හමු වූ වී තිබෙනවා..

හදිසියේම ඇති අවූ හෘදයාබාධයක් නිසා ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ...


ඔහුගේ වෘත්තීය ජීවිතය 1980 දශකයේ මුල් භාගය දක්වා දිවයන අතර ඔහු සම්මාන 300 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා...

"Kill Bill" films සහ "The Hateful Eight" චිත්‍රපට ඔහුගේ දක්ෂතාවය මැනවින් පෙන්නුම් කළ හැකි චිත්‍රපටි ලෙස හඳුනා දිය හැකි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ..
 
Share This Article
Hiru Tv Blog
අද ඇයට ගොඩක් විශේෂ දවසක්.  අතුල - සමිතා යුවලගේ ආදරණීය දියණිය කාවින්ද්‍යා අධිකාරිගේ...
Hiru Tv Blog
ටනාෂා හතරසිංහ කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය රංගන ශිල්පිනියක්.  ඔන්න...
Hiru Tv Blog
උමාරා සිංහවංශ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂතම ගායිකාවක් සහ සංගීත ආචාර්යවරියක්..ඇගේ...
Hiru Tv Blog
ඔන්න යාළුවනේ අද අපි කියන්න යන්නේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මුළු ලෝකයම හොල්ලපු...
Hiru Tv Blog
ලෝක අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ දැවැන්තම සහ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන්...
Hiru Tv Blog
ඔබත් ඇපල් සමාගමේ තාක්ෂණික පෙරළිය ගැන අවදානයෙන් ඉන්න කෙනෙක්ද..?මේ කියන්න යන්නේ...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top