මීට කළින් දැකලා නැති , අරුම පුදුම රන් තැඹිලි පැළය..
ස්වභාවදහම කියන්නේ හරිම පුදුම සහගත දෙයක්..
මේ අරුම පුදුම කතාව මාස 5ක් වයසැති රන් තැඹිලි පැළයක් ගැන කියලා ඔබ විශ්වාස කරනවාද...?
මාස 5ක් වයසැති පෝච්චියක හැදුණු රන් තැඹිලි පැළයක් පීදුණු පුවතක් ගැන තමයි මේ කතාව..
මෝදර පදිංචි ගාමිණි ගුණසේකරගේ ගෙවත්තේ ඇති මෙම කුඩා පැළයේ රන් තැඹිලි ගෙඩි 4ක් හටගෙන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ..