ප්රධාන මාර්ගයක බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි.. ඒ ගැන ඇසෙන කතාව මෙන්න..
මේ කියන්න යන්නේ තවත් එක කාර්යබහුල මාර්ගයක බස් රථ ගැන ඇසෙන විශේෂ කතාවක්..
හොරණ - කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ හිමියන් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක් ආරම්භ කර තිබෙනවා..
ඒ නිසි ක්රමවේදයකින් තොරව මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමින්..
මීට විසඳුමක් නොලැබුනහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම වර්ජනයට එක්කර ගන්නා බවයි හොරණ - කොළඹ මාර්ගයේ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි සඳහන් කළේ..