එරට සිටින ශ්රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්..
පවතින තත්වය හමුවේ ඔවුන් මේ පිළිබඳ දැනුවත්ව..? මේ කියන්න යන්නේ ඔවුන්ට විශේෂ වුණු කතාවක්..
කටාර්හි සිටින ශ්රී ලාංකික පුරවැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙසත්, සුපරීක්ෂාකාරීව සිටින ලෙසත් කටාර්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරනවා..
රජය සහ තානාපති කාර්යාලය විසින් නිකුත් කරන ලද උපදෙස් හොඳින් පිළිපදින ලෙසයි එම කාර්යාලය නිවේදනය කරන්නේ..
ඕනෑම හදිසි අවස්ථාවකදී +9471182587 අංකයට සම්බන්ධ විය හැකි බවයි කටාර්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටින්නේ..