තාමත් හදවත ලස්සන මිනිස්සු ඉන්නවා.. අපේ ආගන්තුක සත්කාරය ලොවටම පෙන් වූ මොහොතක්.. (Photos)
Friday, 20 June 2025 - 11:14 | Views - 253
 
අපේ රටේ එහෙමත් නැත්නම් මේ පුංචි සිරිලකේ.. 
 
ආගන්තුක සත්කාරය ලොවටම පෙන් වූ තවත් මොහොතක් ගැන ඇහෙන කතාවක් ගැනයි මේ, 
 
ලොවම කම්පනයට පත් වූ Air india ගුවන් අනතුරට මේ වෙනකොට දින හතක් ගතවෙනවා.
 
මේ අවාසනාවන්ත අනතුරින් පෙර අපේ රටේ සංචාරයේ යෙදුණු, ඉන්දීය සංචාරක පවුලකට දිවි අහිමි වුණා.
 
ඔවූන් වෙනුවෙන් පිං අනුමෝදන් කිරීමේ දානමය පින්කමක් පසුගිය දා පැවැත්වුණා.
 
ඒ සංචාරක මගපෙන්වන්නන් සහ සංචාරක සේවා සපයන්නන්ගේ ආධාර උපකාර මතයි. 
 
 
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top