ඊශ්‍රායල-ඉරාන ගැටුමේදී අමෙරිකාව ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ ජනපති ට්‍රම්ප්ගේ තීරණය සති දෙකක් ඇතුළත..
Friday, 20 June 2025 - 6:56 | Views - 390
 
ඊශ්‍රායල-ඉරාන යුද්ධයට එක්සත් ජනපදය සම්බන්ධ වන්නේද යන්න ඉදිරි සති දෙක තුළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරනු ඇති බව ධවල මන්දිරය සඳහන් කරනවා.
 
ජනපති ට්‍රම්ප්ගේ පණිවිඩයක් උපුටා දක්වමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සඳහන් කරන්නේ, නුදුරු අනාගතයේ දී ඉරානය සමග සිදුවිය හැකි හෝ නොවිය හැකි සාකච්ඡා සඳහා සැලකිය යුතු අවස්ථාවක් පවතින බව මත පදනම්ව, ඉදිරි සති දෙක තුළ යා යුතුද නැද්ද යන්න තීරණය කරන බවයි.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top