"ලෙවෝටෝබි'' සක්‍රිය වෙයි..
Thursday, 19 June 2025 - 15:27 | Views - 201
 
දකුණු-මධ්‍යම ඉන්දුනීසියාවේ පිහිටි Lewotobi Laki Laki  ගිනිකන්ද මේ වනවිට සක්‍රිය වී තිබෙනවා.

විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ ගිනිකන්දෙන් පිටවන අළු සහිත දුමාරය සැතපුම් 6කට (කිලෝමීටර් 11) වඩා ඉහළ අහසේ විසිරී තිබෙන බවටයි.

මේ හේතුවෙන් තැඹිලි පාට හතු හැඩැති වලාකුළක් කිලෝමීටර් 150කට වඩා දුරකටත් ඉතා පැහැදිව දර්ශනය වන බවත් විදෙස් වාර්තාවන්හි වැඩිදුරටත් සඳහන්.

ලෙවෝටෝබි ගිනි කන්ද ලාකි-ලාකි හා පෙරෙම්පුවාන් ලෙස නිවුන් කඳු මුදුන් දෙකකින් සමන්වත වන අතර, එහි ලාකි-ලාකි කොටස මෙලෙස සක්‍රිව වී තිබේ.

මෙම ගිනිකඳු පිපිරීමක් සමග සංචාරක දූපතක් වන බාලි වෙත සහ ඉන් පිටවන ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව සදහන්. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top