දියවැඩියාවට අත්දුටු ප්රතිකාරයක්..
දියවැඩියාව කියන්නේ අද කාලේ බොහෝ දෙනෙකුට තියෙන රෝගයක් කිවුවොත් හරියටම හරි. මොකද අහන බලන හැම තැනම අය බොහෝ විට මේ රෝගයෙන් පෙළෙනවා.
තවත් දෙයක් නම් මෙම රෝගයට වයස බලපෑමක් නොවීමයි. ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙකුඅට මෙම රෝගය ඇතිවිය හැකි බවද නොරහසකි.
ඉතින් මේ කියන්න යන්නේ, දියවැඩියාව තියෙන අයට කිරි ගහට ඇන්නා වගේ හරි යන බෙහෙතක් ගැන..
දියවැඩියාවට අත්දුටු ප්රතිකාරයක්..
නෙල්ලි ගෙඩි 5
කරපිංචා අමු කොළ කිනීති 5
අමු ඉගුරු කෑල්ලක්
ලුණු ස්වල්පයක්
නෙල්ලි ගෙඩි වල ඇට ඉවත් කර කරපිංචා, නෙල්ලි ,අමු ඉගුරු කැබැල්ල සහා ලුණු එකතු කර බ්ලෙන්ඩරයක හෝ පිරිසිදු කර ගත්
වන්ගෙඩියක කොටා එයට වතුර කෝප්ප එක හමාරක් යොදා හොදින් මිරිකා පෙරා බොන්න පැය දෙකක් ඇතුලත රුදිරයේ සීනි මට්ටම පහල අගයක් ගන්නවා අත් දුටු ප්රති කාරයක්.
ඔබ දැනට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ බෙහෙත් ගන්න ගමන් මේ ප්රතිකාරය ලබා ගත හැක.