දියවැඩියාවට අත්දුටු ප්‍රතිකාරයක්..
Thursday, 19 June 2025 - 13:05 | Views - 438
දියවැඩියාව කියන්නේ අද කාලේ බොහෝ දෙනෙකුට තියෙන රෝගයක් කිවුවොත් හරියටම හරි. මොකද අහන බලන හැම තැනම අය බොහෝ විට මේ රෝගයෙන් පෙළෙනවා. 
 
තවත් දෙයක් නම් මෙම රෝගයට වයස බලපෑමක් නොවීමයි. ඕනෑම වයස් කාණ්ඩයක පුද්ගලයෙකුඅට මෙම රෝගය ඇතිවිය හැකි බවද නොරහසකි. 
 
ඉතින් මේ කියන්න යන්නේ, දියවැඩියාව තියෙන අයට කිරි ගහට ඇන්නා වගේ හරි යන බෙහෙතක් ගැන.. 
 
දියවැඩියාවට අත්දුටු ප්‍රතිකාරයක්..
 
නෙල්ලි ගෙඩි 5
කරපිංචා අමු කොළ කිනීති 5
අමු ඉගුරු කෑල්ලක්
ලුණු ස්වල්පයක්
නෙල්ලි ගෙඩි වල ඇට ඉවත් කර කරපිංචා, නෙල්ලි ,අමු ඉගුරු කැබැල්ල සහා ලුණු එකතු කර බ්ලෙන්ඩරයක හෝ පිරිසිදු කර ගත්
වන්ගෙඩියක කොටා එයට වතුර කෝප්ප එක හමාරක් යොදා හොදින් මිරිකා පෙරා බොන්න පැය දෙකක් ඇතුලත රුදිරයේ සීනි මට්ටම පහල අගයක් ගන්නවා අත් දුටු ප්‍රති කාරයක්.
 
ඔබ දැනට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඒ බෙහෙත් ගන්න ගමන් මේ ප්‍රතිකාරය ලබා ගත හැක.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top