හිටපු ඇමති කෙහෙළිය සහ බිරිඳ , දියණිය අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
UPDATE...
කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පවුලේ උදවියට ඇප හිමි වුණද , ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් බන්ධනාගාර ගතකෙරුණා.
---------------------------------------
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.