බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාදීම අත්හිටුවයි
Wednesday, 18 June 2025 - 11:54 | Views - 394
 
බූලි සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා. 
 
නිවේදනයක් නිකුත් කරමින්, එම සංස්ථාව සඳහන් කරන්නේ පාරිභෝගිකයින් විසින් අන්තනෝමතික ලෙස බූලි සහ බැරල්වලට ඉන්ධන ලබාගැනීම සදහා පිරවුම්හල් වෙත ඒකරාශිවෙමින් අනවශ්‍ය තදබදයක් හා පෝලිම් ඇති කරමින් කටයුතු කරන බවට වාර්තා වී ඇති බවයි.
 
එමෙන්ම ඔවුන් සතුව ප්‍රමාණවත් ඉන්ධන සංචිත තිබියදී පාරිභෝගිකයින් විසින් අනියත බියක් ඇති කරගෙන මෙලෙස කටයුතු කරන බවට පෙනී යන බැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි බූලි හා බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම තත්නම් කර ඇති බවයි එම සංස්ථාව සඳහන් කර ඇත්තේ.
 
ඒ අනුව, බූලි සහ බැරල්වලට ඉන්ධන මිලදී ගැනීම සදහා පැමිණෙන පාරිභෝගිකයින් වෙත එලෙස ඉන්ධන ලබා නොදෙන ලෙසත්, ඊට පටහැනි ලෙස කටයුතු කළහොත් බෙදුම්කාරත්වධූරය සම්බන්ධව දැඩි විනයානුකූලව පියවර ගන්නා බවත්, ඉන්ධනහල් හිමියන් හට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සඳහන් කර තිබෙනවා. 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top