ටිකට් නැතුව බස් එකේ යන්න දැන් බෑ , ඔන්න වැටුණු අලුත්ම තිත..
Wednesday, 18 June 2025 - 9:47 | Views - 849
බස් රථ මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කොළඹදී පැවසුවා.

බස් රථ හිමියන් සහ මගී ජනතාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා..

කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා...

මගී ජනතාවට මෙන්ම බස්රථ සේවකයන් ගේ සුබ සුද්ධිය සඳහා විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා..

ලංගම සහ පෞදගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු පැවසුවා..

රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් සමාජ ආරක්ෂණ ක්‍රමයකට යටත් කරමින් සුබසාදන වැඩපිලිවලක් ගොඩනගන බවද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළා.. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top