අදත් දුම්රිය ප්රමාදයක් මෙන්න විශේෂ දැනුම්දීමක්..
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් පවතින බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.
මොරටුව සහ පානදුර අතර දුම්රිය මාර්ගයේ පීල්ලක කැඩීයාම හේතුවෙන් මෙම ප්රමාදය හටගෙන ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
මේ වන විටත් අදාළ දුම්රිය මාර්ගයේ කැඩීගිය පීල්ල සකස් කිරීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා.