අහමදාබාද්හි දී කඩා වැටුණු ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටියත් සොයා ගැනේ
Monday, 16 June 2025 - 15:52 | Views - 382
 
 
ඉකුත් දා අහමදාබාද්හි දී අනතුරට ලක් වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ දෙවැනි කළු පෙට්ටිය වන කොක්පිට් හඬ පටිගත කිරීමේ යන්ත්‍රය අද (16) දිනයේ දී සොයා ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 
 
කඩා වැටුණු ගුවන් යානයේ පළමු කළු පෙට්ටිය වන පියාසැරි දත්ත පටිගත කිරීමේ යන්ත්‍රය ඉකුත් සිකුරාදා (13) සොයා ගනු ලැබුවා. 
 
මේ අතර එම අනතුරින් මියගිය සංඛ්‍යාව 270 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top