ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්..
Friday, 13 June 2025 - 10:14 | Views - 496
 
ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම් උත්සන්නවීමත් සමග මැද පෙරදිග කලාපයේ ඇතිව තිබෙන වාතාවරණය හමුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව වඩාත් විමසිලිමත්ව පසුවිය යුතු බව ඊශ්‍රායලයේ මෙරට තානාපති නිමල් බණ්ඩාර පවසනවා. 
 
ඒ අනුව ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින පිරිස් සිය ගුවන් ගමන් ප්‍රමාද කිරීම වඩා යෝග්‍ය බවයි ඔහු දැනුම් දෙන්නේ.
 
 ඊශ්‍රායලය පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊශ්‍රායලය, ඉරානය ඇතුළු කලාපය පුරා ගුවන් කලාප හරහා ගුවන් ගමන් නතර කර තිබෙනවා.
 
ඒ අනුව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් තමන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළග තබාගන්නා ලෙසයි ඊශ්‍රායලයේ මෙරට තානාපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top