සත්ත්ව සංගණනයේ වාර්තා එළියට..
Thursday, 12 June 2025 - 12:30 | Views - 151
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කළ ජාතික සත්ත්ව සංගණනය පසුගිය මාර්තු 15 වැනිදා දිවයින පුරා ක්‍රියාත්මක වුණා.එම සංගණනයට අදාළ වාර්තාව අද (12) ඉදිරිපත් කරනු ලැබුවා.ඒ අනුව ,රිලවු - මිලියන 5.71වඳුරෝ - මිලියන 1.74මොණරු - මිලියන 4.24දඬුලේන්නු - මිලියන 2.26සත්ත්ව සංගණනය සඳහා මිලියන 2.7ක මුදලක් වැය වී ඇති බව කෘෂි අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ පවසනවා.විස්තර පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා විසිහතර ලක්ෂ හැත්ත අටදාහක් වැය වී ඇති අතර විස්තර පත්‍රිකා මිලියන 7ක් මුද්ණය කර ඇති බවයි.
Share This Article