පොසොන් සතිය තුළ අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් හෙට (09) සිට ලබන (12) වනදා දක්වා වසා තැබෙන බව, උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, අනුරාධපුර නගරය අවට සහ මිහින්තලය අවට පාසල් මෙලෙස වසා තැබෙනු ඇති.
ඊයේ ඇරඹුණු පොසොන් සතිය ලබන 13 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.