සයිබර් ප්‍රහාරයක් එල්ල වූ ජලසම්පාදන මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාව යථාතත්වයට
Tuesday, 03 June 2025 - 11:56 | Views - 234
 
සයිබර් ප්‍රහාරයක් එල්ල වූ ජලසම්පාදන මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාව යථාතත්වයට
 
සයිබර් ප්‍රහාරයක් එල්ල වූ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාව මේවන විට යථාතත්වයට පත් කර ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා. 
 
අදාළ කෙටි පණිවිඩ සේවාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන් එහි දත්තවලට කිසිදු හානියක් සිදුව නොමැති බවද එම සංසදය ප්‍රකාශ කළා.
 
පසුගිය ඉරිදා ජල සම්පාදන මණ්ඩලයේ කෙටි පණිවුඩ සේවාව මෙලෙස සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top