2026 වසරට අදාළ රජයේ සහ බැංකු නිවාඩු දින ගැසට් කෙරේ..
Saturday, 31 May 2025 - 13:10 | Views - 1,016
එළැඹෙන 2026 වසරට අදාළ රජයේ සහ බැංකු නිවාඩු දින ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.අදාළ ගැසට් නිවේදනයට අනුව මැයි 1 වැනිදාට වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය හා ලෝක කම්කරු දිනය ද යෙදී තිබීමද විශේෂත්වයක්.
Share This Article