රනිල්ගෙන් නව දේශපාලන පක්ෂයක්..
Thursday, 29 May 2025 - 14:49 | Views - 266
නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට කටයුතු කරන බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
 
 ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.
 
 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ මෙවැනි අදහසක්.
 
''අපි අලුත් පක්ෂයක් හදනවා. ඒක කරන්නේ මම නෙමෙයි. මේ කොමිටි එකට භාර දෙනවා. කාල සීමාවක් දෙන්න ඕනි ඒක කරන්න පුළුවන්ද බැරිද බලන්න. වැඩි වැඩියෙන් අලුත් මූණුත් දාන්න වෙනවා. මොකද මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ අලුත් පක්ෂයක්. 56දිත් අපි හැදුවා. 77 අපි හැදුවා. ආපහු 2001 ඡන්දෙට අපි හැදුවා. ඒ අනුව යන්න තියෙන්නේ.''
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top