පදික මාරු රාත්‍රියේ ආලෝකමත් වෙන්නයි යන්නේ..
Wednesday, 28 May 2025 - 14:47 | Views - 241
 
පදික මාරු රාත්‍රි කාලයේ අලෝකමත් කිරිමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
 
එහි මාර්ග ආරක්ෂාව හා රථවාහන කළමණාකරණය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කේ.චන්ද්‍රකුමාර සඳහන් කළේ, පළමු අදියරේදී හඳුනාගත් අවදානම් ස්ථානවල පිහිටි පදික මාරු ආලෝකමත් කිරීමට පියවර ගන්නා බවයි.
 
ඒ සඳහා සූර්ය පැනල යොදා ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා. 
 
මේ තුළින් රාත්‍රි කාලයේ පදික මාරු මතින් ගමන් කරන පුද්ගලයින් රියදුරන්ට හොඳින් දර්ශනය වන අතර එමගින් ඔවුන්ට සිදුවන අනතුරු අවම වන බවද මෙහිදී සඳහන් වුණා. 
 
මේ වනවිටත් කුරුණෑගල ගාල්ල හා කොළඹ දිස්ත්‍රික්කවල එවැනි පදික මාරු 140 ක් ආලෝකමත් කර තිබෙනවා.  
 
 
 
 
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top