ගුණසේකර පවුලේ ආඩම්බරකාර ලොකු දියණිය ගැන කියවුණු තවත් ආදරණීය කතාවක් මෙන්න..
Friday, 23 May 2025 - 16:50 | Views - 148
ඔවුන්ගේ පවුල හරි ආදරණියයි..

ඕනෑම කෙනෙක්ට ඉදිරියට යන්න නම් තමගේ පවුල ලොකු ශක්තියක් වෙනවා..

ඇයටත් ඒක එහෙම්මම වෙන්න ඇති.. අනුදි කියන්නේ ඔවුන්ගේ වැඩිමහල් දියණියයි.. අද ඇය ලොවක් ඉදිරියේ මේ පුංචි රටේ නම ලෝකයටම ගෙන යන්න වෙහෙස මහන්සි වී කටයුතු කරනවා.. ගුණසේකර පවුලේ වැඩිමහල් දියණිය අනුදි ගැන මුහුණු පොතේ පළවුණු තවත් ආදරණීය සටහනක් තමයි මේ..

ආදරණීය දියණී අනුදි ගුණසේකර,
ඔබ දැනටමත් ජයග්‍රහණය කර අවසන් යැයි සිතේ..
මෙවර ලෝක රූ රැජින තරඟයට ලක් මව නියෝජනය කිරීමට සූදානම් වන ඔබ සතුව ඇත්තේ රූමත්බව පමනක්ම නොවේ..
ඒ රූපය හා බැඳුණ මනා පෞරුෂයත්වය , නිසි ලෙස ලද උසස් අධ්‍යාපනය, අත්‍යවශ්‍යම වූ අංශ කෙරෙහි දක්වන සමාජ සත්කාර වැඩ සටහන්,මනා හික්මීම, සංවරකම, නිහතමානීකම යන මේ සියල්ල සමඟම , සමාජයේ බොහෝ දෙනාගේ ආදරය ගෞරවය දිනාගත් ආදරණීය අවංක ගුණගරුක මිනිසෙකු හා ගැහැණියකගේ කුළුඳුල් දියණිය වී ඔවුන් දෙදෙනාගෙන් ලද යහපත් ගුණාංග, ආදරය හා මඟ පෙන්වීම මත හැදී වැඩෙන්නට හැකි වීමද ඔබ දැනටමත් ජයග්‍රහණය කර ඇතැයි කීමට මට ඇති කාරණාය..
එපමනක්ද නොවේ.. රටේ සමස්ත ජනතාවගෙන් මෙන්ම ඔබේ උපන් ගම වන අනුරපුර රාජධානියේ සියල්ලන්ගෙන් ඔබ ලබන ආදරය කෙතරම් විශාලදැයි දැනටමත් ඔබට වැටහෙනවා නොඅනුමානය..
ඉතින් දියණියේ තරඟාවලියේ සියලු අංශවලින් උපරිම දක්ශතා දක්වන්නට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.. ආදරණීය ලක් මවගේ හිස මත ලෝක රූ රැජින කිරුළ පළඳන්නට ඔබට හැකි වේවා...
එහෙත් නැවතත් කියමි..
ආදරණීය දියණී ඔබ දැනටමත් කිරුළ හිමි කරගෙන අවසන්ය..
ඔබ අපේ ලෝක රූ රැජිනයි.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top