ඇගේ පියානෝ වාදනය සියල්ලන් මවිතයට පත් කරයි.. 2025 ලෝක රූ රැජිණ තරගාවලියේ දක්ෂතා වටයේ ජය ඉන්දුනීසියාවට..
මේ තරගාවලියට ලෝකයේ බොහෝ දෙනාගේ අවදානය හිමිව තිබෙනවා..
මෙවර ලෝක රූ රැජිණ තරගාවලියේ දක්ෂතා වටයේ ජය හිමිවුණේ කාටද..?
ඒ ගැන අහන්න ලැබුණු අලුත්ම ආරංචිය තමයි මේ.. ගෝලීය සංස්කෘතිය හා කලාත්මක ප්රතිභාවන් එළිදක්වන්නට ලැබෙන හොඳ වේදිකාවක් ලෙස ලෝක රූ රැජිණ තරගාවලියේ talent round එක හඳුන්වාදෙන්න පුළුවන්..
මෙවර එහි ජයග්රහණය දිනාගෙන ඇත්තේ ඉන්දුනීසියානු තරගකාරිය වන Monica Kezia Sembiring විසින්..